ඔයාලට හිතෙන්න පුලුවන් මොන වගෙ special මෘදුකන්ගයන් මෙ සදහා අවශය්‍ය ද කියලා. නෑ වෙන මොකුත්ම ඔනේ නෑ දැන් එය Android phones (v2.0.1 and up) and iPhones (OS 3.x) වලින් ලබා ගන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. web browser එකට ගිහිල්ලා google.com වලට ගිහින් එහි ඇති Near me කියන අයිත්තමට අනින්න.ඒවිට ලැබෙන window එකෙන් එය ඔබට අවශය පරිදි සකස්කරගෙන වඩත් පසසුවෙන් තමන්ගෙ වුවමනාව සඵල කර ගන්න පුලුවන්....බලන්න තක්ශණයේ දියුණුව... :)
ඔන්න එහෙනම් මෙකත් බලලම ඉන්නකො...!!!
No comments:
Post a Comment