
සුබ අනාගතයක් වෙනුවෙන් කරලියට ආ වර්තමන ජනාධිපති තුමා සහ විස්වාසනීය වෙනසක් වෙනුවෙන් කරලියට ආ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සෙකා මහතත් කෙතරම් ජනතා ප්‍රසදයක් ලබගෙන අත්දැයි හෙට උදැසන වන විට අපට දැන ගැනීමට හැකිවනු ඇත. තිස්වසරක් රටතුල පවතියාවු දරුණු යුධමය වාතාවරණය අවසාන වීමෙන් පසුව පවත්වන පළවන ජනධිපතිවරණය වීමත් මෙමෙ මතිවරණයේ ඇති විශේශත්වයක්. ඒබැවින්ම බොහො විදේශ රටවල්ද මෙ පිලිබද වැඩි උනන්දුවකින් බලාසිටින බවකුත් දැකගත හකියි. කෙසේ උවත්, පුර්ව මතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ගෙන්නම් අඩුවක් දක්නට ලෙබෙන්නේ නම් නෑ.කෙසේ වුවත් මෙහි අවසාන ජවනිකාව මෙරට ජනතාව රග දක්වණු ඇත
No comments:
Post a Comment