
කවුරුත් ඉතින් මෙ දවස්වල බලන films අතර කතවට ලක්කරන මතෘකාවක් වෙන්න්නේ ජෙම්ස් කැමරුන්(James Cameron) ගේ avatar movie එකයි. මෙ වෙන කොට එය ලොකයේ වැඩිම අදායම් වාර්තාවන් තබමින් තිරගත වන බව තම්යි දැගන්න ලැබෙන්නේ.
පළමු දින 20 අතුලත US ඩොලර් බිලියන 1.36 ක මුදලක් උපයාගැනීමට සමත් වෙල තියෙනවා. එයත් IMAX/3D සිනමා ශාලා වලින් විතරක්. මෙය දෙවනි වන්නේ Titanic movie එකට විතරයි කියලයි සදහන් වෙන්නේ. මෙම විශිශ්ඨ ගන්යේ සිනමා කෘති 2 ම එකම අධය්‍යක්ශක ගෙ වීමත් විශේශත්වයක්.
මෑතකදි අcඅටර් හි ඔරිජිනල් තිර පිටපත නිකුත් වී තිබුනා....මෙතනට ඇන්නනම් එකත් බලගන්න තිබ්බ.... ඔන්න එහෙනම් ඊලග පොස්ට් එකකදි මේ ගැන වඩිපුර කතාකරන්න තියල දැනට නවතිනම්.
No comments:
Post a Comment