
ඔවුන් මෙමෙ ලිපිය මගින් ශ්‍රී ලංකාවෙ පසුගිය පැවති යුධමය වතාවරන්යත් ඒය නිමාවීමෙන් පසුව රට තුල අති සමකාමී වතාවරනයත් වඩාත් සවිස්තරාත්මකව දක්ව තියෙනවා. ඉතින් ශ්‍රී ලංකීකයන් විදිහට අපි කෙතරම් ආඩම්බර විය යුතුද....
ඒ විතරක් නෙමෙයි මෙම ලිපියෙන් ඔවුන් තව දුරටත් අපෙ රටේ අති ස්වාභාවික සුන්දරත්වය පිලිබද වඩි විස්තර දක්වා තියෙනවා....
මෙතනින් ඇනල ඒ ලිපිය කියවන්න ඔයාලටත් පුලුවන්.
No comments:
Post a Comment