Sunday, December 20, 2009

ඔන්න අයෙත් ආවා

හ්ම්...ම්...ම්.... ඔන්න අයෙත් බ්ලොග් එකක් ලියන්න කියල හිතව. මෙද පාර වෙනසකතත් එක්ක සිංහලෙන්ම ලියන්න හිතුව.... ඔන්න ඉතින් ටිකක් සෙට් වෙනකම් කියවගන්න ටිකක් අමරු වෙයි. ගනන් ගන්න එප හොදෙ..
මෙක ලිය්වෙත් පට්ට් ගෙමක් දිල.
කොහොම උනත් කලයක් තිබ්බ ඉන්දික බ්ලොග් එකක් ලියනව කිඋවහම කොල්ලො බය උන.....හික් හික් ... එත් මෙඩ පර එහෙම වෙන එකක් නැ.....
සින්හලෙන් බ්ලොග් එක්ක් ලියන්න කලෙක ඉදන් ලොකු අසවක් තිබ්බා.... එත් කරගන්න බරි උනා එත් දන් අවුලක් නැ. විවේක තියන වෙලවට ලියන්න පුලුවන්.
ඉස්සෙල්ලම අයිඩියා එක අවාහම කොකටත් තෛලය කියල තියන ගූගල් එකෙ සර්ච් පාරක් දැම්ම. එතකොට අපු ලින්ක් ටිකක් මම කටියගෙ දැනගනීම පිනිස මෙකෙ ලියන්නම්.....
http://www.siyabas.lk/
http://www.kaputa.com/uniwriter/
chrome://sinuniconv/content/newtab.html
එත් ඉතින් මෙතන මහා ගොඩක් නැ. සියබස වෙබ් අඩවියෙන් ගොඩක් දෙවල් ගන්න පුලුවන් අවුලක් නතිව. පටන් ගත්ත විතරනෙ... තව වඩ තියනව ඉතින් බ්ලොග් එක හැඩ කර ගන්න.... අපෙ අයියලගෙ අදහස් තම වටින්නේ.....
මම මෙකේ හුගක් දෙවල් ලියන්න්යි ඉන්නෙ ...අනන් මනන් ඔක්කෝම....පරක්කු වැඩිද කියලත් හිතනව...මෙවගේ එකක් පටන්ගන්න. ;) බොහොවිට මගේ Technical, politics ;), ගැනත් ලියන්නම් . හොදයි එහෙනම් අයෙත් වේලවක ලියනම්...

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. maxa අයිඩියා එකක් මචං එළකිරි ....
    කොටින්ම මටත් මේක දැක්කහම සිංහල බ්ලොග් එකක් එළියට දාන්න ඕන කියලා හිතුනා බං

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails