Tuesday, December 22, 2009
සිරිපා කරුණා කල අපේ නඩේ....2006.12.29
සමාන්‍යයෙන් අපි අපේ ළමා කලේ ඉදන් කොච්චර නම් කියල අවිදිනවද නෙද? මට මතක අති කලෙකදි ඉස්සෙල්ලම ට්‍රිප් එකක් කියල ඉස්කොලෙන් ගියේ අධයාපන චරිකවක්. එකත් ගියෙ පර්ලිමෙන්තුව බලන්න... :P . කොහොම උනත් එද කොළඹ කොළපටද කියල දන ගත්තා.ඊට පස්සෙ ඉතින් ගොඩක් ගමන් ගිහින් තියනවා. මම මෙ කියන්න යන්නේ ඒ ගමන ගන නම් නෙවේ. 2005 අවරුද්දෙ සරසවි වරම් ලබන් මොරටුවට අවා පස්සෙ ගියපු අමතක නොවෙන ගමනක් ගෑන. මෙ චාරිකව අපි යන්න සෙට් උනේ අපෙ පළවෙනි බට්ච් ට්‍රිප් එකට පස්සේ හොරෙන් වගේ...මොකද සමහරුන්ට කියන්න බරි උනා...සමහරුන්ට එන්න බරි උනා...හරි කොහොම උනත් ඩන් මම ගමන ගෑන කියන්න පටන්ගන්නම්කො... ඒ සිරීපදේ කලෙක, දෙය්යනේ කියල exam එහෙම එවර උන විතරයි. අන්තිම එක ලියලා බොඩිමට යන්න උනෙ නෑ මෙන්න එකක් කියපි අපි සිරීපදෙ යන්නව ... උඹත් වරෙන් කියල.කවරුත් නෙමේ අපේ සිතිජයා. ඌට ඉතින් ට්‍රිප් කිඋවොත් වෙන මොකුත් ඔනෙ නෑ.
හරි ඔන්න අරාදනාවත් ලබුනා. එත් ඉතින් ගෙදරට කිවවේ exam එවර උන ගමන් ගෙඩර එනවා කියලා එහෙම කියල ගමන අතරින්නත් බෑ.... ඕන කක් වෙයන් කියල ගෙදටට cඅල් එකක් ඩම්මා එන්න වෙන්න කියල...ගමන ගනත් කිවා...අපෙ අම්මගෙන් අවුලක් නති නිසා ගොඩ.
එත් ඉතින් සීතලටවත් අදිනන එකක් නෑ.. ඔවනම් මොනද කියලා නඩේට සෙට් උනා හවස 1.30 විතර වෙද්දි. මේක ලියනකොට මතක් නොකරම බෑ.. බොත්තායි සිතිජයි තමයි මුල්තන ගත්තේ.දේයියනේ කියලා අන්තිම මොහොතේ හරි නඩේට සෙට් ඌනා... ගමන මිස් උනනම් ඉතින් ඖල් යන්නෙ ෆස්බූක් එකේ පොටො ටික වෑටෙන කොට තමා...කොහොම හරි බස් එකක් පිරෙන්න සෙනග සෙට් කරගත්තා. අපේ ඩේකගේ පොඩි රහසකුත් අහූන මගදි... :P .... කොහොම හරි ඔං කොළඹට ඇවිල්ලා A/C එකකට සෙට් උන....අපෙ සෙට් එක විතරක්....
රත්නපුරේට යනකල් මග සිරි විසිතුරු පෙන්නුවෙ ඉතින් බොත්තා තමයි. .... :P
ඔන්න ඉතින් සමන් දේයි හමුදුරුවන්ගේ පිහිටෙන් අන්න්තිම බුස් එක යන්න මිනිත්තු 15 ක් තියලා ගමනාන්තයට කිට්ටු කරා....දඩ බඩ ගලා බුස් එකෙන් පන්න අපි...ලගම තිබ්බ පොට් එකකින් **** කුත් ගත්තා අඩුපඩුවටත් එක්ක...එවිතරක් නෙමේ buiscut.. වගෙ එවත් ගෙනත් තිබ්බ...නාගීනගේ අම්මය් තත්ත්ය් අවනිස ගොඩ...ඉශාරයි , ඉසුරිත් ගියා.... එයල අමතක කර කියලා හිතයි....
මේගමන අපි පටන් ගත්තේ සිරිපා වාරේ පටන්ගන්නවත් එක්කම වගේ....එක නිසා කරුණා කරන්න හිටපු සෙනගනම් අඩුයි... එත් ඉතින් අන්තිම බස් එක නිසා පොල් පටෙව්වා වගෙ සේනග. කෙල්ලො ටිකත් කොහොම හරි පටවලා සිරිප පමුලට අවා විනඩි 45 ක විතර සෑප ගමනකට පස්සේ...
ඉතින් කට්ටියට සිරිපා ගමන කරුන කරන්නත් කලින් මහන්සී... ලග තියන පංසලට ගිහින් බාර හාර වෙලා ගමන ආරම්බ කලා. නඩේ ගුරා උනේ මුලදි නම් බොත්තා තාමා. එත් ඉතින් පහුවෙනකොට නඩේ අන්තිමටම ගියා...අය්ද දන්නෑ...මම හිතන්නෙ නගීනගේ දෙමව්පියො නිසා වෙන්න ඈති..
හොදයි ඉතින් සමන් දේ හමුදුරුවන්ගෙ පිහිට පතල ගමන පටන්ගත්තා. කට්ටියගේම අරමුණ උනෙ කොහෝම හරි ඉර සේවය බලන්න ඔනෙ කියන එකයි. ඒක නිසා පුලුවන් තරම් ගමන ඉක්මන් කලා. බොත්තයි සිතිජයි තමා මග පේන්නුවෙ. මගදිගට ගේනපු කැම (Buiscute ) එහෙම. ඔන්න ඉතින් ටිකක් රෑ වෙනකොට තම මගෙ මොඩකම තේරුනෙ සීතල වැඩි වෙනකොටයි. වෙලවට දඩියගේ කබායක් තිබිල එක දාගත්තා. කොහොම කොහොම හරි එකට ආපු අපේ නඩේ කට්ටි කට්ටි කැඩෙන්න වුනා ඒ ඒ අයගෙ ගමන් වෙගය අනුව...ඒ අතරමග තව තව දේවල් සිද්ද උනා....කොච්චර ගටක් අපිට තිබ්බද කියනවානම් පැය 8 ක් 9 ක් කිසි අවුලක් නැතුව අපි එක දිගට ගමන් කළා.එත් අපේ ටික දෙනාටයි ඉර සේවය බලන්න පුලුවන් වුනේ. කොහොම හරි පහුවෙනිද උඩේ 9 - 9.30 වෙනකොට දෙයියනෙ කියලා සිරිපාමුදුනට නගගන්න පුලුවන් වුනා. කට්ටියටම හොද ගනන්.
කොහොම හරි සිරිපා කරුණා කරල මහන්සි නිසා සිරිපාමලුවෙ තියන පන්සලේ අරාමෙ ඇතුලෙම පොඩි ඇලර්ට් එකක් දාගත්තා. දවල් 12 විතර වෙනකල් නිදාගත්ත අපෙ කට්ටිය 1 විතර වෙනකොට අයෙමත් අනිත් පැත්තට හරිලා කන්ද බහින්න සුදානම් වුනා.අපි කන්ද බහින්න දා ගත්තේ නල්ලතන්නියට එන්න. මොකද නග්ග පැත්තෙන්ම බහින්න ගියොත් අපිට තාමත් බහින්න වෙන නිසා. කොහොම හරි බහින ගමන නම් කරදරයක් නතුව පැය 4න් 5න් ගොඩ දා ගත්තා. බොත්තාගෙ මග පෙන්වීම අනුව හොද තැනකින් දවල්ට කෑමත් අරන් ටිකක් cඌල් වෙන්නත් එක්ක සීතල වතුර ටිකක් නාලම සප්පායම් වුනා.
කොහොම හරි නල්ල තන්නියෙන් රෑ 7 ගනනකට තිබ්බ බස් එකෙන් හැටන් වලට අවිල්ලා දුම් රියෙන් අයෙත් සරසවි එන්න තමයි සෙට් වුනෙ....හැටන් වලට පස්සෙ තමා ආතල් එක සෙට් වුනේ... :)
කට්ටියට මතක අති. පැයක් විතර ප්‍රමද වෙලා අපු කොච්චියත් පොල්පටවුව ගනට සෙනග. හිටගන්නවත් ඉඩක් නෑ.මොනව කරන්නද...යන්නත් ඔනී නිසා කොහොම හරි කෙල්ලොටිකත් පටවගත්තා....පැයක් විතර ප්‍රමද වෙලා අපු කොච්චියත් පොල්පටවුව ගනට සෙනග. හිටගන්නවත් ඉඩක් නෑ.මොනව කරන්නද...යන්නත් ඔනී නිසා කොහොම හරි කෙල්ලොටිකත් පටවගත්තා....
කට්ටියට හිටගන්නවත් පන නෑ...එකදිගටම පැය20 ක් විතට අවිදලා. අන්තිමට අපි හිතුවා..මහනුවරින් බහැල එතනින් පන්දර 5.30 ට පටන් ගන්න එකේ නගිනවා කියලා.ම් ම් ම්... එතනත් අතල් එකක් සෙට් උනනේ....කොච්චියෙන් බස්සා විතරයි මෙන්න යකො ස්ටේසමෙ හිටපු සික්කෙක් (පොර හොදටම බීල හිටියේ ඇගට පන්නේ නැතෑ...
කට්ටියටම ඌරු ජුවල්...ඇයි යකො මෙච්චට මේ කට්ටක් කල අවිත් ඉදිදිත් මුන් කතා කරන හැටි.... මලපන්න පාර...දඩියා කියපි...."මචන් වරෙන් යන්න ලොක්කට කතා කරන්න...." අම්මට සිරි ඔන්න ඉතින් මයි තව එකෙකුත් සෙට් වෙලා ගියානේ ලොක්කට කතා කරන්න...ඌ ඊට හපන්...මෙන්න ඌ කියපි..."මෙතන ඉන්න බෑ ඔය තියන කොච්චියෙන් පෙරදෙනියට යන්නේයි කියලා".... මොනව කරන්නද නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගෙ නේ කියල අපිත් ඉතින් පේරදෙනියට අවා.... හැබැයි දඩියා නම් ටික කලයක්ම මෙක නිසා චාටර් වුන.... ;)
කොහොම හරි පහුවදා දවල් 12-1 වෙන කොට අපි හැමොම යුනි අවා.
කරදර බාදක මැද්දෙ ගිය ගමන කොච්චර සුන්දරද කියනවනම්......එ ගැන තමත අපිට රස නොමරා කතා කරන්න පුලුවන්.... සමහරුන්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුත් එක්කරන්න පුලුවන් වුනා....මම හිතනවා මෙක කියවපුවහම අපෙ මතකයන් අලුත් වේයි කියලා.....වසර 4 කට අසන්න කාලයක් අනේකවිද ගැටලුත් එක්ක අපි ගෙවපු ඒ කාලය කොච්චර සුන්දරද.......මතක් වෙන කොට අයෙමත් 1st year එකට යන්න හිතෙනව..
එත් අපි හමොටම වගේ කිසිම දුකක් නෑ මොකද අපි අපේ යුනි ජීවිතය අඩුවක් නොකියන්න රස විදපු නිසා......
සරසවිය කියන්නේ පුදුමාකාර තැනක්....සතුට දුක අනුන් වෙනුවෙන්....අපිට වඩ කරනකොට රෑයක් දවාලක් තෙරුනේ නෑ.....
කියන වචන නෑ...
අදරණිය මිතුරු මිතුරියන්ණි.....
නුඹත් සමග ගෙවු අතිතය මතකෙට නැගෙන විටත් පුදුමාකාර සතුටක් නුඹට වගේම මගේ හිතටත් දැනෙනවා....
නැවත නැවතත් මතකෙට නගන්න තරම් ඒ අතීතය සුන්දරයි....
ඔබ සැමටම සදා ජය....!!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment